මාපලාන ඇල්ල...........
ශ්රී ලංකාවේ උසින් සිව්වන ස්ථානය ගන්නා මාපලාන ඇල්ල රත්නපුර දිස්ත්රික්කයේ උසින් පළමු තැන ගනී. මෙය පුරාවෘත්තයට අනුව මාපා නාන ඇල්ල ලෙසද හදුන්වයි. රත්නපුර දිස්ත්රික්කයේ රත්නපුර ප්රාදේශීය ලේඛම් කොට්ටාශයේ පිහිටා ඇති මාපලාන ඇල්ල උසින් 141m වේ. මාපලාන ඇල්ල කොටස් තුනකින් සමන්විතයි .. සිරිපා කඳු මුදුනේ දකුණත පිහිටා ඇති 1868m ක් උස බැන සමනලින් ඇරැඹෙන ඇල්ලේ ඔය කොණ්ඩගල නම් ස්ථානයේදී මාපලාන ඇල්ල නිර්මාණය වේ. ස්වභා දහමේ අපුර්ව නිර්මාණයක් ව න මාපලාන ඇල්ල ඉතාම වටිනා ජෛව පද්ධතියක් වේ. ඇල්ල ඇද හැලෙන පර්වතය පාංශු ඛාදනයට ඔරොත්තු දෙන පාෂාණ වලින් සමන්විතයි. මෙම භුමිය තුල ශ්රී ලංකාවට ආවේණික සතුන් හා ශාක විශාල ප්රමාණයක් සමන්විතය. මෙහි ප්රදේශයට ආවේණික වු බදුල්ල, කොටසිඹුල, ලාවේනියා, හොර, කැලැණිය, වෙනිවැල්ගැට ,හාතවාරිය ,ගොණු කෑ වැල් ,නෙලු ,රහනෙලු ,මානුග ,කලානුග වැනි ඖෂධ වර්ග ද මුගුණ ,පෙළංග ,තෙලබෝ සහ කටකෑළිය වැනි පැළෑටි වර්ගද සමන්විතයි. මෙහි මීමින්නා ,ඕළු මුවා ,ගෝනා , වැලිමුවා , ඉත්තැවා ,දඬු ලේනා ,රිලවා ,වල් ඌරා ,හාවා සහ දියබල්ලා වැනි සතුන්ද ශ්රී ලංකා ...
Comments
Post a Comment