ගිලීමලේ-එරත්න රක්ෂිත වනාන්තරය.....
මෙම රක්ෂිතයට මායිම්ව ඉදුරු ගග ගලා බසී. එය ලංකාවාසී ජනතාව අතර මහත් ප්‍රසිද්ධියට පත් වු ගංගාවක් වන අතර සංචාරකයන් නිරන්තරයෙන් පැමිණෙන්නේ එහි ඇති පිරිසිදු ජලය නෑම සදහාය. වර්තමානය වන විට මෙම ගං මිටියාවත දුෂණය වි ඇත. එයට ප්‍රදාන හේතුව වී ඇත්තේ සංචාරකයන් රැගෙන එන කැලි කසල මෙම ගං මිටියාවතේ දමා යන බැවිනි. (තවද මෙහි ඔබ නෑමට පැමිණෙන්නේ නම් අාරක්ෂක ක්‍රම අනුගමනය කල යුතුයි. මන්දයත් මෙහි නෑමෙදි අනතුරු සිදුවිය හැකියි.)
මෙම රක්ෂිතයෙහි ලංකාවට ආවේණික ශාක සහ සතුන් විශාල සංඛ්‍යාවක් ඇත. එ අතර හොර,නැදුන් වැනි ඉහල වටිනාකමක් අති ශාක ද මෙහි ඇත. ඉතා වටිනාකමකින් යුත් බෙහෙත් පැලෑටි, ශාක විශාල වශයෙන් මෙම රක්ෂිතය තුල දැකගත හැකිය.
විනාශවීමේ තර්ජනයට ලක්වි ඇති මෙම ස්වභාවික වනාන්තරය අනාගත පරම්පරාව සදහා ආරක්ෂා කර ගැනීම ඔබගේ වගකීමක් වේ........
Comments
Post a Comment